seBOSS GIRL🤘🏻

BOSS GIRL🤘🏻

@sew99

Lyrical lily🎶 Influencer/Content creator/DM for paid promotions and collabs

BOSS GIRL🤘🏻 is a TikTok creator in Sri Lanka with 147K followers and 1.3M likes. Their videos average 3.2K views, an engagement rate of 0.8%. Most-used hashtags: #sistersforever, #sisterslove and #shopping.

147K
Followers
17
Following
1.3M
Likes
3.2K
Avg views
Engagement: 0.8% Sri Lanka 🗣️ Sinhala
147K
Followers
1.3M
Total likes
3.2K
Avg views
1.1K
Videos
17
Following
0
Favorited
0.8%
Engagement

Growth & Forecast

Last updated7-day forecast30-day forecast
Followers147K▼ 🔒 Pro🔒 Pro
Total likes1.3M🔒 Pro🔒 Pro
Videos1.1K🔒 Pro🔒 Pro
Avg views3.2K▼ 🔒 Pro🔒 Pro

Unlock the full report

Contact email, growth history and forecasts, and the full video archive are part of Pro.

View full report →

Pro is free during the beta: start a trial, no credit card required.

Estimated earnings

Estimated rate per sponsored post: $735 to $3.7K, based on roughly $5 to $25 per 1,000 followers. This is an estimate from audience size, not reported income.

Last updated:

TikTok profile

Recent videos

Latest video: 2026-10-27

Food city vlog එකේ ඉතුරු ටික😁💖 #sistersforever #sisterslove #shopping
▶
▶ 4.7K ❤ 0 💬 0

Food city vlog එකේ ඉතුරු ටික😁💖 #sistersforever #sisterslove #shopping

THREE SISIS💖 අපිව දිරිමත් කරන,අපේ දියුණුවට සතුටු වෙන,අපේ දුකේදීත් සතුටේදීත් ළඟින් ඉන්න හොඳ මිනිස්සු ජීවිතේට ලැබෙන එකත් ලොකු වාසනාවක්💖 මොකද සමහර මිනිස්සු අපේ හිතේ සතුට නැති කරනකොට,තවත් සමහරු අපේ ජීවිතේට අලුත් බලාපොරොත්තු ගේනවා💖 හොඳ හදවත් තියෙන මිනිස්සු ළඟ රැඳෙන්න ලැබීමත් පිනක්💖 ඒ වගේම අපි තවත් කෙනෙක්ගේ ජීවිතයට positive vibe එකක් වෙන එකත් ලොකු පිනක්💖 #sistersforever #sisterslove #shopping #threesister
▶
▶ 2.9K ❤ 0 💬 0

ජීවිතේ සමහර වෙලාවට අපිට දරාගන්න අමාරුම දේ වෙන්නේ අපේම කියලා හිතපු මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක... ඒත් කාලයත් එක්ක තේරෙනවා,හැම බැඳීමක්ම රැකගන්න ඕනේ නැහැ කියලා... සමහර බැඳීම් නැති වුණාම හිතට නිදහසක් ලැබෙනවා... පවුලේ අය වුණත්,අපේ ළඟින්ම හිටපු අය වුණත්,අපේ සැනසීම නැති කරන තැන්වලින් ඈත් වෙන්න අපිට අයිතියක් තියෙනවා... මොකද ජීවිතේ ලස්සන වෙන්නේ හැමෝම ළඟ තියාගත්තම නෙවෙයි,හිතට බරක් නැතුව ජීවත් වෙන්න ඉගෙන ගත්තමයි... සමහර අය අපේ ජීවිතෙන් ඈත් වුණාට පස්සේ තමයි අපිට අපේ වටිනාකමත්,අපේ සතුටත්,ජීවිතේ තියෙන සැබෑ ලස්සනත් තේරෙන්නේ... ඒ හින්දා හැම බැඳීමක්ම රැකගන්න උත්සාහ කරනවට වඩා,හිතේ සැනසීම රැකගන්න පුරුදු වෙන්න💖 -Sewwandi hitibandara-
▶
▶ 2.2K ❤ 0 💬 0

Frequently asked questions

How many followers does BOSS GIRL🤘🏻 have?

BOSS GIRL🤘🏻 (@sew99) has 147K TikTok followers as of 2026-10-28.

Similar creators

Top TikTok Creators in Sri Lanka

View all →
vdekamerona @vdekamerona
#6

🙏Thank you for 2.7 M 🍋 ❤️🙏 ——/—— 📩📩

Followers
2.5M
Likes
45.7M
Views
14.5K
Engage
1.6%
Hiru News @hirunews
#8

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Followers
2.3M
Likes
288.9M
Views
3.2K
Engage
0.5%