Business:
- Followers
- 10.8M
- Likes
- 153.7M
- Views
- 6.9M
- Engage
- 1.8%
@rishu.de.silva
Abhi ♥️🫀🌎💫
Rishu.de.silva 🤍 is a TikTok creator in United Arab Emirates with 1.8K followers and 4.9K likes. Their videos average 1.2K views, an engagement rate of 18.3%. Most-used hashtags: #dubai, #rishu and #capcut.
Last updated:
Latest video: 2026-07-24
මේ දවස් ටිකේම මට හිතුන දේ "ලගින් ඉන්න පුළුවන් කාලේ හැම කෙනෙක් එක්කම ආදරේන් ඉන්න, ඊළඟ තත්පරේවත් අපිට අයිති නෑ" ලස්සන දවස් වලින් හිත පුරෝගන්න...! 😊❤️ @Kavi De Silva♥️ #fyp#dubai #viral
ඔව්... මම කවදාවත් හිතුවෙ නැහැ, මට දරාගන්න බැරි කියලා බය වුණු දේවල්, එකින් එක මගේ ජිවිතේට එයි කියලා... ඒත් ඒ හැම වේදනාවක්ම පහුකරගෙන අදත් මම මෙතන ඉන්නවා, ඇඩුවා,වැටුණා,බිදුණා... ඒත් නැවත නැගිටින්න උත්සාහ කරමින් ජිවත් වෙනවා... ඒ නිසා දැන් මම බය නෑ, මොකද ජිවිතේ මට උගන්වලා තියෙන්නේ, අදුරුම රෑවලටත් පස්සේ උදාවක් තියෙනවා කියලා... හෙට මොන දේ වුනත්, මම ඒකත් දරාගන්නම්....!♥️🙂 @꧁༒✭𝓚𝓪𝓿𝓲 ❥✭༒꧂ #dubai #fyp #RISHU 🤍
තමන්ගෙ මුළු ලෝකෙම කරගෙන ඉන්න මිනිස්සුන්ට..😌❤️🩹 තමන්ට වඩා වටින අය එයාලාගෙ ජීවිත වල.. ඉන්නවා කියන හැඟීම කොටවත් දැනෙන්න හොඳ නෑ.. ජීවිතේ කෙනෙකුට විඳින්න පුළුවන් මහා කුරිරුම වේදනාවක් තමයි ඒක.. මම නම් කියන්නෙ කිසිම මනුස්සයෙක්.. ඒ වේදනාව විඳින්න හොඳ නෑ. ඒ තරම් හදවතට අමාරුයි ඒ වේදනාව...!🥀 Rishu 🤍 @꧁༒✭𝓚𝓪𝓿𝓲 ❥✭༒꧂ @chef👩🍳 NETHU 👱🏻♀️🥀🤍 #dubai #fypシ
Rishu.de.silva 🇦🇪 🤍 (@rishu.de.silva) has 1.8K TikTok followers as of 2026-10-15.
Business:
Filipino Content Creator / Influencer in UAE | for collaboration👇🏽 📧:
🤍 𝖎𝖓𝖘𝖙𝖆𝖌𝖗𝖆𝖒: Queen Buenrostro 🤍
📍 Dubai 📧
Family dance & comedy 🕺 📍Dubai Africa at heart 🌍 👇 all our links
insta - arifprince7
اللهم صلي وسلم على سيدنا محمد💙 📍 Dubai
Exvibe Life = Where passion meets purpose⚡️ 📩 For ADS