64.5K
Followers
1.1M
Total likes
89.4K
Avg views
1.3K
Videos
129
Following
0
Favorited
1.3%
Engagement

Growth & Forecast

Pro
Last updated7-day forecast30-day forecast
Followers64.5K▲ ProPro
Total likes1.1M▲ ProPro
Videos1.3KProPro
Avg views89.4K▼ ProPro

Unlock the full report

Pro

Contact email, growth history and forecasts, and the latest videos are part of Pro.

View full report →

Pro is free during the beta: start a trial, no credit card required.

Estimated earnings

Estimated rate per sponsored post: $320 to $1.6K, based on roughly $5 to $25 per 1,000 followers. This is an estimate from audience size, not reported income.

Agency insights on @kochchitv

Agency
  • Rank history: Their place in each ranking they are in, day by day, for 30 days.
  • Video velocity: Which recent videos are taking off: views gained per day over 7 days.
  • Growth signals: Breakout pace, a growth check for unusual numbers, mutual collaborators.
  • Brand-deal scorecard: Sponsored videos against organic ones, and the brands tagged.
  • Lookalike creators: Same niche and content, similar size and engagement.

Last updated:

TikTok profile

Recent videos

Pro

Latest video: 2026-11-24

🎬 තීක්ෂණ මනරම් | රංගනයෙන් ඔබ්බට ගිය නිර්මාණශීලී ගමනක්! රංගන ශිල්පියෙකු ලෙස පමණක් නොව, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ තිර රචකයෙකු ලෙසත් තම නිර්මාණශීලී හැකියාවන් විදහා දක්වන තරුණ කලාකරුවෙක් – තීක්ෂණ මනරම්. චිත්‍රපට, ටෙලිනාට්‍ය, වෙළඳ දැන්වීම් සහ සංගීත වීඩියෝ නිර්මාණකරණය සමඟ සම්බන්ධ වෙමින් තමන්ගේම නිර්මාණාත්මක අනන්‍යතාවක් ගොඩනගා ගන්නා ඔහුගේ කලා ගමන විශේෂත්වයක් ගන්නවා. ඔහුගේ රංගන දායකත්වයට තවත් සුවිශේෂී එකතුවක් වන්නේ ශ්‍රී ලාංකේය සංගීතයේ අමරණීය හඬ වූ මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව සිනමා තිරයට ගෙන ආ “එදා රෑ – One Voice, Million Hearts” චිත්‍රපටයයි. ගායනයෙන් පරම්පරා ගණනාවක හදවත් දිනාගත් මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිතය, සංගීතය සහ සංවේදී මතකයන් සිනමාත්මකව ප්‍රතිනිර්මාණය කරන මෙම දැවැන්ත නිර්මාණයට රංගන ශිල්පියෙකු ලෙස එක්වීම ඔහුගේ කලා දිවියේ තවත් වැදගත් පියවරක්. අධ්‍යක්ෂණය, තිර රචනය සහ රංගනය යන ක්ෂේත්‍ර තුනෙන්ම ඉදිරියට යන තීක්ෂණ මනාරම්ගේ නිර්මාණාත්මක ගමන ගැන තවත් දැනගන්න… 🎤 Kochchi TV සමඟ ඔහුගේ විශේෂ සංවාදය නරඹන්න! 🎥 සිනමාවට ආදරය කරන ඔබ වෙනුවෙන් තවත් රසවත් කතාබහක් සමඟින්… ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ආදායම් වාර් තා බිඳහෙලමින්, "එදා රෑ"  සිනමා සිත්තම හරහා නැවතත් ජීවමාන වූ ඒ අසහාය ගායන පෞරුෂයේ මතකයන් සමඟින්...   **එදා රෑ – One Voice, Million Hearts!** ❤️🎶 Key production details: - Subject: Life of Milton Mallawarachchi - Director: Aruna Jayawardena - Story: Dhammika Salvathura - Screenplay: Suneth Malinga Lokuhewa & Priyanath Vidanapathirana - Producers: Chamaka Manjula - Production Company: One Line Production & Entertainment (Pvt) Ltd - Co -Producers: Ranil Mallawarachchi, Dr. Arosha Fernando - Asst. Producer: Chaminda Rathnasooriya - Line Producer & production Manager :Tharindu Dilhara - Music Director: Suresh Maliyadda - Cinematography: Channa Deshapriya - Editor / Colour Grading: Shan Alwis - Art Direction: Akuramboda Piyatissa - Make-up: Buwaneka Ranawaka - Sound Manager: Shasheen Gimhan - Assistant Director: Tharindu Arachchige - Casting Dirctor: Mewan Liyanage  - Dancing Choriographer: Sanka Abesinghe  - VFX: Aanjana gajanayake  - Costume: Pavithra Abesinghe - Makeup & Hair: Mayanga Bandarage  අමරණීය ගීතවලට අලුත්ම හැඩයක් එක් කළ ඒ සොඳුරු මොහොත Kochchi TV තුළින්! ඔබේ අදහස් Comment කරන්න. Share කරන්න. අප සමඟ රැඳී සිටින්න! #TheekshanaManaram #KochchiTV #EdaRae #OneVoiceMillionHearts #MiltonMallawarachchi #SriLankanCinema #SriLankanFilmDirector #FilmDirector #Actor #ScriptWriter #SinhalaCinema #BehindTheScenes #CinemaTalks #ExclusiveInterview #SriLanka
▶
▶ 357 ❤ 0 💬 0

🌍✈️ YOUR DREAM OF A NEW LIFE ABROAD CAN START HERE! ✨ ARDENT IMMIGRATION INC. Your Global Journey Begins With the Right Guidance! Are you dreaming of building a better future overseas? Looking for opportunities to study, work, settle down or reunite with your loved ones in another country? Ardent Immigration Inc. provides immigration guidance and professional assistance for individuals and families exploring international opportunities. 🌎 DESTINATIONS YOU CAN EXPLORE 🇨🇦 Canada 🇦🇺 Australia 🇬🇧 United Kingdom 🇳🇿 New Zealand 🇺🇸 United States of America 🇸🇪 Sweden 🇫🇮 Finland 🌟 SERVICES INCLUDE: ✅ Permanent Residency (PR) ✅ Work Permits & Work Visa Guidance ✅ Student Visas & Study Abroad ✅ Visitor Visas ✅ Family Sponsorship ✅ Express Entry – Canada ✅ Provincial Nominee Programs (PNP) ✅ Business Immigration ✅ Citizenship Applications ✅ Humanitarian & Refugee Applications ✅ Immigration Consultation & Legal Guidance 💫 ඔබේ විදේශගත වීමේ සිහිනයට නිවැරදි මඟපෙන්වීමක්! විදේශ රටක අධ්‍යාපනය ලබන්නද? රැකියාවක් සොයාගන්නද? ස්ථිර පදිංචිය (PR) ලබාගන්නද? නැතිනම් විදේශගතව සිටින ඔබේ ආදරණීයයන් සමඟ නැවත එක්වන්නද? ඔබේ අනාගතය වෙනස් කළ හැකි ඒ ගමන ආරම්භ කිරීමට පෙර නිවැරදි තොරතුරු සහ වෘත්තීය මඟපෙන්වීම ලබාගැනීම ඉතා වැදගත්. Ardent Immigration Inc. හරහා ඔබට සුදුසුකම් අනුව විවිධ රටවල අධ්‍යාපන, රැකියා, වීසා සහ ස්ථිර පදිංචි අවස්ථා පිළිබඳ උපදෙස් සහ සහාය ලබාගත හැකියි. ❤️ ඔබේ සිහිනය සැබෑ කරගැනීමේ පළමු පියවර අදම තබන්න! 📍 CONTACT ARDENT IMMIGRATION INC. 🇱🇰 Sri Lanka Office 241/1 – 1/1, Galle Road, Colombo 04, Sri Lanka. 📞 +94 11 258 1317 📱 +94 76 657 5755 📱 +94 76 188 6060 🇨🇦 Canada Head Office 912 – 1333 – 8th Street SW, Calgary, Alberta, T2R 1M6, Canada. 📞 +1 825 540 7584 📧 Email: info@ardentcanadavisa.com 🌐 Website: https://ardentcanadavisa.com/ ✨ Your Dream. Your Future. Your Global Journey! Don’t make important decisions about your future without proper information. Contact the team, discuss your qualifications and explore the immigration pathways available to you. #ArdentImmigration #StudyAbroad #CanadaImmigration #WorkAbroad #SriLanka
▶
▶ 212 ❤ 0 💬 0

🌍✈️ YOUR DREAM OF A NEW LIFE ABROAD CAN START HERE! ✨ ARDENT IMMIGRATION INC. Your Global Journey Begins With the Right Guidance! Are you dreaming of building a better future overseas? Looking for opportunities to study, work, settle down or reunite with your loved ones in another country? Ardent Immigration Inc. provides immigration guidance and professional assistance for individuals and families exploring international opportunities. 🌎 DESTINATIONS YOU CAN EXPLORE Canada Australia United Kingdom New Zealand United States of America Sweden Finland 🌟 SERVICES INCLUDE: ✅ Permanent Residency (PR) ✅ Work Permits & Work Visa Guidance ✅ Student Visas & Study Abroad ✅ Visitor Visas ✅ Family Sponsorship ✅ Express Entry – Canada ✅ Provincial Nominee Programs (PNP) ✅ Business Immigration ✅ Citizenship Applications ✅ Humanitarian & Refugee Applications ✅ Immigration Consultation & Legal Guidance 💫 ඔබේ විදේශගත වීමේ සිහිනයට නිවැරදි මඟපෙන්වීමක්! විදේශ රටක අධ්‍යාපනය ලබන්නද? රැකියාවක් සොයාගන්නද? ස්ථිර පදිංචිය (PR) ලබාගන්නද? නැතිනම් විදේශගතව සිටින ඔබේ ආදරණීයයන් සමඟ නැවත එක්වන්නද? ඔබේ අනාගතය වෙනස් කළ හැකි ඒ ගමන ආරම්භ කිරීමට පෙර නිවැරදි තොරතුරු සහ වෘත්තීය මඟපෙන්වීම ලබාගැනීම ඉතා වැදගත්. Ardent Immigration Inc. හරහා ඔබට සුදුසුකම් අනුව විවිධ රටවල අධ්‍යාපන, රැකියා, වීසා සහ ස්ථිර පදිංචි අවස්ථා පිළිබඳ උපදෙස් සහ සහාය ලබාගත හැකියි. ❤️ ඔබේ සිහිනය සැබෑ කරගැනීමේ පළමු පියවර අදම තබන්න! 📍 CONTACT ARDENT IMMIGRATION INC. Sri Lanka Office 241/1 – 1/1, Galle Road, Colombo 04, Sri Lanka. 📞 +94 11 258 1317 📱 +94 76 657 5755 📱 +94 76 188 6060 Canada Head Office 912 – 1333 – 8th Street SW, Calgary, Alberta, T2R 1M6, Canada. 📞 +1 825 540 7584 📧 Email: info@ardentcanadavisa.com 🌐 Website: https://ardentcanadavisa.com/ ✨ Your Dream. Your Future. Your Global Journey! Don’t make important decisions about your future without proper information. Contact the team, discuss your qualifications and explore the immigration pathways available to you. #ArdentImmigration #StudyAbroad #CanadaImmigration #WorkAbroad #SriLanka

🎬❤️ එදා රෑ – One Voice, Million Hearts ❤️🎬 එක් හඬක්… මිලියන ගණනක හදවත් ස්පර්ශ කළ අමරණීය ගායන පුරාවෘත්තය! 🎤❤️ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ආදරණීය ගායන පෞරුෂයක් වූ මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව, සංගීත දිවිය, ආදරය, අභියෝග සහ අමරණීය ගීත උරුමය සිනමා තිරයට රැගෙන ආ එදා රෑ – One Voice, Million Hearts චිත්‍රපටය දින 50ක් සාර්ථකව සම්පූර්ණ කිරීම වෙනුවෙන් පැවැත්වූ විශේෂ සැමරුම්වල සුන්දර මතකයන් මෙලෙස ඔබ සමඟ බෙදාගන්නෙමු. අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන විසින් සිදුකර ඇති මෙම සිනමා නිර්මාණයේ මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතයට පණ පොවන්නේ රොෂාන් රවීන්ද්‍ර විසිනි. මිල්ටන්ගේ අමරණීය ගීත සහ ඔහුගේ සංගීත උරුමය නැවතත් රසික හදවත් අතරට රැගෙන ආ මෙම සුවිශේෂී සිනමා ගමනේ 50 වැනි දින සැමරුම කොළඹ ප්‍රධාන සිනමා සංකීර්ණ හතරකදී පැවැත්වීම විශේෂත්වයක්. 📍 PVR Cinemas 📍 Colombo City Centre (CCC) 📍 Havelock City Mall 📍 Majestic City කලාකරුවන්, සිනමා කණ්ඩායම සහ ආදරණීය රසික රසිකාවියන් එක්වූ ඒ සොඳුරු මොහොතවල්, සිනහව, ආදරය සහ අමතක නොවන මතකයන් රැසක්… මේ සියල්ල එක්වූයේ එක් අරමුණක් වෙනුවෙනි. මිල්ටන් මල්ලවාරච්චි නම් ඒ අසහාය හඬට උපහාරයක් පුද කිරීම වෙනුවෙනි! ❤️ 🎶 One Voice. Million Hearts. A Timeless Legacy. 🎶 #EdaRae #OneVoiceMillionHearts #MiltonMallawarachchi #50DaysCelebration #SriLankanCinema #MovieMemories
▶
▶ 193 ❤ 0 💬 0

Frequently asked questions

How many followers does Kochchitv have?

Kochchitv (@kochchitv) has 64.5K TikTok followers as of 2026-11-27.

Similar creators

Top TikTok Creators in Sri Lanka

View all →
vdekamerona @vdekamerona
#8

🙏Thank you for 2.7 M 🍋 ❤️🙏 ——/—— 📩📩

Followers
2.5M
Likes
45.7M
Views
14.5K
Engage
1.6%