BL_Muse

BL_Muse

@bl_muse

“Lost in stories. Found in edits. 💫”

BL_Muse is a TikTok creator in Sri Lanka with 7.1K followers and 291.9K likes. Their videos average 4.3K views, an engagement rate of 15.3%. Most-used hashtags: #fyp, #foryou and #nikkyjeon.

7.1K
Followers
422
Following
291.9K
Likes
4.3K
Avg views
Engagement: 15.3% Sri Lanka 🗣️ Sinhala
7.1K
Followers
291.9K
Total likes
4.3K
Avg views
268
Videos
422
Following
0
Favorited
15.3%
Engagement

Growth & Forecast

Last updated7-day forecast30-day forecast
Followers7.1K🔒 Pro🔒 Pro
Total likes291.9K🔒 Pro🔒 Pro
Videos268🔒 Pro🔒 Pro
Avg views4.3K🔒 Pro🔒 Pro

Unlock the full report

Contact email, growth history and forecasts, and the full video archive are part of Pro.

View full report →

Pro is free during the beta: start a trial, no credit card required.

Last updated:

TikTok profile

Recent videos

Latest video: 2026-10-14

Gym freak කොල්ලෙක්ගෙයි codes වලට ඇබ්බැහි වුණ උස කොල්ලෙක්ගෙයි හරිම සරල කතාවක් සරල විදියට කියවමුද?? ම්ම්ම්... නිකී ඊළඟට අපිට දෙන්න යන කතාවේ නම කාටහරිම හිතාගන්න පුලුවන්ද?     New story coming soon!! 🫣❤️ @Nikky #nikkyjeon #wattpadstories #newstory #computerscience #fyp  @ᑕᕼIᗰᗰY💌🎀¹³·.·⟭⟬⁷ @Anvie_🌸💜✍ @dilu6672_fanarts @§ 𝐔 𝐊 𝐈 𝐈 @User  @𝐁𝐚𝐧𝐧𝐲𓆩♡𓆪 @_MK_BUBZ @_Rosy🎀_ @Akiie @Booh👻 @A𝓃𝓎𝒶⋆E𝒹𝒾𝓉𝒵_. @aphrodite_soulz 🌺 @BookZ wiTh Chira📚✨ @Cinder Rose 🧿🇱🇰 @Cloudyy 🎀" @D🦦 @Jazz....🦋 @KimKoya99 @𝑳𝒐𝒗𝒆𝒊𝒏𝒔𝒐𝒖𝒍𝒔🌿 @MANDAKINI ♐ @mashi_twinkle @Pink Petals🌷 @Ran_tharu_CHIM @ryu.1325 @Shenuuu @Shey🐰💗 @SuuAh - Suchetha @Tharini Welikala 🌸  @Yuki_Chan
▶
▶ 1.4K ❤ 0 💬 0

Gym freak කොල්ලෙක්ගෙයි codes වලට ඇබ්බැහි වුණ උස කොල්ලෙක්ගෙයි හරිම සරල කතාවක් සරල විදියට කියවමුද?? ම්ම්ම්... නිකී ඊළඟට අපිට දෙන්න යන කතාවේ නම කාටහරිම හිතාගන්න පුලුවන්ද? New story coming soon!! 🫣❤️ @Nikky #nikkyjeon #wattpadstories #newstory #computerscience #fyp @ᑕᕼIᗰᗰY💌🎀¹³·.·⟭⟬⁷ @Anvie_🌸💜✍ @dilu6672_fanarts @§ 𝐔 𝐊 𝐈 𝐈 @User @𝐁𝐚𝐧𝐧𝐲𓆩♡𓆪 @_MK_BUBZ @_Rosy🎀_ @Akiie @Booh👻 @A𝓃𝓎𝒶⋆E𝒹𝒾𝓉𝒵_. @aphrodite_soulz 🌺 @BookZ wiTh Chira📚✨ @Cinder Rose 🧿 @Cloudyy 🎀" @D🦦 @Jazz....🦋 @KimKoya99 @𝑳𝒐𝒗𝒆𝒊𝒏𝒔𝒐𝒖𝒍𝒔🌿 @MANDAKINI ♐ @mashi_twinkle @Pink Petals🌷 @Ran_tharu_CHIM @ryu.1325 @Shenuuu @Shey🐰💗 @SuuAh - Suchetha @Tharini Welikala 🌸 @Yuki_Chan

මහිරු සේනාරත්නගේ සින්දු වලට මං වගේම ආදරේ කරන ඔයාලාට සුබ ආරංචියක් කියන්න ආවේ.. 💞  මහිරුගේ මතක සොයා සින්දුවේ video එක බලපු මුල්ම දවසේම හිතුන දෙයක් තමා ඇත්තටම මහිරුගේ Solo concert එකක් තිබ්බානම් කියලා.. අවුරුදු ගානක් ආසාවෙන්ම බලාගෙන හිටිය හීනයක් ඒක.. මගේ ආසම singer ගේ මුල්ම solo concert එක. ඒක තව දුරටත් හීනයක් නම් නෙමෙයි.. දුකම දේ ඒ හීනේ මට දුර වෙන එක.. ඒ හීනේ ලස්සනට පාට වෙන හැටි බලන්න මට අවස්තාවක් ලැබෙන්නෙ නෑ.. 🥺💔 concert එක ගැන අහපු ගමන්ම සතුටු වෙද්දී ඒ තප්පරේක දිනය දැක්ක ගමන් ඇත්තටම ඇඬුනා.. තව පොඩ්ඩක් කලින් දැනගෙන හිටියානම් මොනාහරිම වෙනසක් කරන්න තිබ්බා..  යන ඔයාලා මන් වෙනුවෙන් ලස්සන videos ගොඩාක් අරන් එන්න හරිද.. අනිවාර්යයෙන් යන්න.. මොකද මහිරු කියන්නේ ලංකාවේ ඉන්න හොඳම artistලාගෙන් කෙනෙක්. ඒ වගේම දෙයක් කරනවානම් හරියටම කරන කෙනෙක්.. අවස්තාව මඟහැරගන්න එපා.. මං ගොඩාක් අයට කියලා ඇති මහිරුගේ concert එකක් තිබ්බොත් එදාට අනිවාර්යයෙන් ගාණ කීය වුනත් මන් ඉස්සරහම පේලීයක ඉන්නවා ඒ සින්දු අහන්න කියලා.. ඒත් හැමදේම හරියට වෙලා දවස නිසා යන්න නැති වෙද්දී 😢💔 යන්න බලන් ඉන්න අයට දෙසැම්බර් 4 වෙනිදා BMICH එකේ කමතට open theater එකට යන්න පුලුවන් මහිරුගේ ආත්මීය කටහඬ සජීවීවම අහන්න.. Miracle කියලා දෙයක් තිබුනොත් අනිවාර්යයෙන් මටත් යන්න හම්බෙයි.. ❤️ #mahirusenarathne #alenbandi #musicconcert #comingsoon #fyp  @Mahiru Senarathne @Rashan Balasooriya @KimKoya99 @SuuAh - Suchetha @ᑕᕼIᗰᗰY💌🎀¹³·.·⟭⟬⁷ @B L O O M 🌷 @dilu6672_fanarts @SUNNY🌤️ @𝐁𝐚𝐧𝐧𝐲𓆩♡𓆪 @aphrodite_soulz 🌺 @Anvie_🌸💜✍ @Jazz....🦋 @𝑳𝒐𝒗𝒆𝒊𝒏𝒔𝒐𝒖𝒍𝒔🌿 @Midnight_Choco @Ran_tharu_CHIM @Yuki_Chan
▶
▶ 3.2K ❤ 0 💬 0

මාස ගාණකට කලින් හරෝහරා එනවා කියලා දැනගත්ත ගමන්ම කුතුහලේ වැඩිකමට කියවන්න ගත්ත කතාවේ අවසාන පරිච්ජේදය එහෙනම් කඩදාහි පිටු අතරින්ම කියවන්න මට වාසනාව ලැබුනා.. ඇත්තටම මන් ගාව තියෙන ලොකුම පොත හරෝහරා වෙන්න ඕනේ. අතට ගත්තාම cover එකෙන් ඇහ ගන්නවත් හිතෙන් නෑ.. ශනූගේ පාට දෙකේ ඇස් වල වශියට අහු වෙලා වගේ.. හරි හරි ඔන්න ඉතින් ඔයාලාටත් පොත අතට අරන් බලන්න පුලුවන්ලු... කතාව කියවපු අයටත් තව surprise ගොඩාක් තියෙනවා කියලයි ආරංචිය.. 🫣❤️ භරණ ඇත් පැටියා එක්ක අපි නම් රසම රස කේක් කෑවා.. ඔයාලාගේ පංගුව දෙන්න ආවේ.. ඉක්මනට පොතේ ලස්සන video එකකුත් අරන් එන්නම්කො..! මන් මේ පොතට ආදරෙයි ද අහන්නත් කලින්ම ආදරෙයි කියන්නම් 🙈❤️ #හරෝහරා #hirunisherath #wattapadstory #bharanabooks #fyp @Hiruni S Herath @Bharana Books @Harohara Book 🤍🦚 @KimKoya99 @SuuAh - Suchetha @Cloudyy 🎀! @ᑕᕼIᗰᗰY💌🎀¹³·.·⟭⟬⁷ @B L O O M 🌷 @dilu6672_fanarts @SUNNY🌤️ @§ 𝐔 𝐊 𝐈 𝐈 @අම්බර Creations @aphrodite_soulz 🌺 @Methmi Fernando @Methu_Ranasinghe @Cinder Rose 🧿🇱🇰 @BookZ wiTh Chira📚✨ @Booh👻 @Jazz....🦋 @𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 @📚🌸Poth With Malkumari📚🌸 @Sisuru Minseha [Mimi]🌙 @Yuki_Chan @𝑳𝒐𝒗𝒆𝒊𝒏𝒔𝒐𝒖𝒍𝒔🌿 @Lomocardz @Marriet Reader @MANDAKINI ♐
▶
▶ 3.4K ❤ 0 💬 0

මාස ගාණකට කලින් හරෝහරා එනවා කියලා දැනගත්ත ගමන්ම කුතුහලේ වැඩිකමට කියවන්න ගත්ත කතාවේ අවසාන පරිච්ජේදය එහෙනම් කඩදාහි පිටු අතරින්ම කියවන්න මට වාසනාව ලැබුනා.. ඇත්තටම මන් ගාව තියෙන ලොකුම පොත හරෝහරා වෙන්න ඕනේ. අතට ගත්තාම cover එකෙන් ඇහ ගන්නවත් හිතෙන් නෑ.. ශනූගේ පාට දෙකේ ඇස් වල වශියට අහු වෙලා වගේ.. හරි හරි ඔන්න ඉතින් ඔයාලාටත් පොත අතට අරන් බලන්න පුලුවන්ලු... කතාව කියවපු අයටත් තව surprise ගොඩාක් තියෙනවා කියලයි ආරංචිය.. 🫣❤️ භරණ ඇත් පැටියා එක්ක අපි නම් රසම රස කේක් කෑවා.. ඔයාලාගේ පංගුව දෙන්න ආවේ.. ඉක්මනට පොතේ ලස්සන video එකකුත් අරන් එන්නම්කො..! මන් මේ පොතට ආදරෙයි ද අහන්නත් කලින්ම ආදරෙයි කියන්නම් 🙈❤️ #හරෝහරා #hirunisherath #wattapadstory #bharanabooks #fyp @Hiruni S Herath @Bharana Books @Harohara Book 🤍🦚 @KimKoya99 @SuuAh - Suchetha @Cloudyy 🎀! @ᑕᕼIᗰᗰY💌🎀¹³·.·⟭⟬⁷ @B L O O M 🌷 @dilu6672_fanarts @SUNNY🌤️ @§ 𝐔 𝐊 𝐈 𝐈 @අම්බර Creations @aphrodite_soulz 🌺 @Methmi Fernando @Methu_Ranasinghe @Cinder Rose 🧿 @BookZ wiTh Chira📚✨ @Booh👻 @Jazz....🦋 @𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 @📚🌸Poth With Malkumari📚🌸 @Sisuru Minseha [Mimi]🌙 @Yuki_Chan @𝑳𝒐𝒗𝒆𝒊𝒏𝒔𝒐𝒖𝒍𝒔🌿 @Lomocardz @Marriet Reader @MANDAKINI ♐

Frequently asked questions

How many followers does BL_Muse have?

BL_Muse (@bl_muse) has 7.1K TikTok followers as of 2026-10-16.

Similar creators

Top #fyp TikTok Creators in Sri Lanka

View all →
iRo Official @iro_tiktok
#7

අවුලෙන් වියවුලෙන් පිරි මනසවල් නිදහස් කරගැනීමේ තෝතැන්න 🌎 💕

Followers
1.2M
Likes
28.8M
Views
1.2M
Engage
4.6%